හෙරොයින්වලට ද වඩා ප්‍රබල මත්ද්‍රව්‍යය ජවාරමේ යෙදෙන ලොව ප්‍රබලම ජවාරම් කරු කොටු වේ..

By Piyumika Jul 27, 2024 08:58 AM GMT
Report

ලොව ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෙක්සිකෝවේ සිනලෝවා කාටෙල් සංවිධානයේ නායක ඉස්මයිල් එල් මායෝ අමෙරිකානු ෆෙඩරල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර මිත්‍රත්වයට මොනවා වෙයිද?..විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සැර පිළිතුරක්..

ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර මිත්‍රත්වයට මොනවා වෙයිද?..විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සැර පිළිතුරක්..

76 හැවිරිදි ඔහු දැනට අමෙරිකාවේ සිරගතව සිටින ජෝකින් එල් චැපෝ ගුස්මාන් නමැත්තා ද සමඟ එක්ව විවිධ අපරාධ සංවිධාන කළ අයෙක් බවයි සඳහන් වනුයේ .

යුරෝපා සංගමය LTTEය ගැන ගත් අලුත්ම තීරණය ..

යුරෝපා සංගමය LTTEය ගැන ගත් අලුත්ම තීරණය ..

හෙරොයින්වලට ද වඩා ප්‍රබල මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන ෆෙන්ටැනයිල් නිපදවා බෙද‍ා හැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබේ .