පාස්කු මහා මොළකරු ඉන්නේ ආණ්ඩුවේද ??

Report

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු සිටින්නේ ආණ්ඩුව තුල දැයි විමසා සිටිනවා.

අසාද් සාලි මේ බව සඳහන් කළේ ඊයේ (03) පැවතී මාධ්‍ය හමුවකට එක් වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අසාද් සාලි මහතා ,

“පාස්කු ඉරිදා සම්පුර්ණයෙන් එලියට දානවා.කරන්න ඕන හැම දේම කරනවා. පාර්ලිමේන්තුවට දානවා.කෝ දැන් පාස්කු ඉරිදා වාර්තාව..ඒකට මොකක්ද කරන්න යන්නේ කියන එකවත් ජනතාවට කිව්වද නෑ.. නිකන් ඉන්න මිනිස්සු ටිකක් අරන් ඇතුලට දාගත්තා. එදා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් මොකක්ද උනේ..දැන් ආණ්ඩුව ඕගොල්ලන්ගේ..මහා මොලකරු කවුද කියලා හොයදෙනවා කියලා පොරොන්දු වුනා නේද..කවුද මහා මොලකරු? ඕගොල්ලන්ගේ ආණ්ඩුවේද ඉන්නේ..මහා මොලකරු කවුද කියලා ජනතාව බලා ඉන්නවා..'' 

හිටපු ඇමතිලා පිරිසකට ළඟදිම රතු එළි...

හිටපු ඇමතිලා පිරිසකට ළඟදිම රතු එළි...