තීරණාත්මක සාකච්ඡා කිහිපයකට ඉරාන විදේශ කටයුතු ඇමති ඉරාකයට

Report

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා හදිසි රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා ඉරාකය බලා පිටත්ව ගොස් ඇති බව ජාත්‍යන්තර විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මැදපෙරදිග කලාපය තුළ පවතින වත්මන් නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ සිදුවන මෙම සුවිශේෂී සංචාරයේදී ඔහු ඉරාකයේ රාජ්‍ය නායකයින් ඇතුළු එරට ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයින් රැසක් හමුවී ඉතාමත් තීරණාත්මක සාකච්ඡා කිහිපයකට අඛණ්ඩව නිරත වීමට නියමිතව ඇත.

රජයේ පාසල් ගුරුවරුන්ට දැඩි අර්බුදයක් - හදිසි අවශ්‍යතාවක් ගැන වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

රජයේ පාසල් ගුරුවරුන්ට දැඩි අර්බුදයක් - හදිසි අවශ්‍යතාවක් ගැන වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

එහිදී ඉරානය සහ ඉරාකය අතර පවතින ඓතිහාසික ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ වර්තමාන කලාපීය වර්ධනයන් ඇතුළු දෙරටටම වැදගත් වන අනෙකුත් පොදු කරුණු කෙරෙහි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

සමාජ මාධ්‍යම කලඹමින් මිස්‍ටර් කොත්තුගේ වීඩියෝ ලීක් හිතාගන්නවත් බැරි තොරතුරු එළියට - පරුෂ වචනයෙන් බැන සේවකයන්ට පහර දුන්නට අත්අඩංගුවට ගැනීමට විමර්ශන

සමාජ මාධ්‍යම කලඹමින් මිස්‍ටර් කොත්තුගේ වීඩියෝ ලීක් හිතාගන්නවත් බැරි තොරතුරු එළියට - පරුෂ වචනයෙන් බැන සේවකයන්ට පහර දුන්නට අත්අඩංගුවට ගැනීමට විමර්ශන