මැදපෙරදිග අර්බුදය තවත් උණුසුම් වෙයි- ඉරානයෙන් ඇමරිකානු ඩ්‍රෝන යානයකට මිසයිල ප්‍රහාරයක්

By Kanchana Aug 31, 2026 04:52 AM GMT
Report

ඉරානයේ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය (IRGC) විසින් හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කරමින් තිබූ ඇමරිකානු MQ-9 ඩ්‍රෝන යානයක් ගුවන් ආරක්ෂක මිසයිල ප්‍රහාරයකින් බිම හෙළා ඇති බව අර්ධ නිල මෙහර් ප්‍රවෘත්ති ඒජන්සිය අද වාර්තා කළේය.

IRGC ප්‍රකාශයක් උපුටා දක්වමින් එම වාර්තාව සඳහන් කර ඇත්තේ, බිම හෙළන ලද ඩ්‍රෝන යානය ගල්ෆ් මුහුදට කඩා වැටී ඇති බවයි.

හුස්මක් ගත්තා විතරයි ආයෙත් යුධ ගිනි ඇවිලෙයි - ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර - ඉරානයෙන් ජෝර්දානයට ප්‍රහාර

හුස්මක් ගත්තා විතරයි ආයෙත් යුධ ගිනි ඇවිලෙයි - ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර - ඉරානයෙන් ජෝර්දානයට ප්‍රහාර