නොනවතින යුධ ගිනි - ඇමරිකානු ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

Report

අමෙරිකාව විසින් එල්ලකරන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය මැදපෙරදිග කලාපයට ප්‍රතිප්‍රහාර එල්ල කර තබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරක තිබූ ගුවන් යානා ඉලක්ක කරගත් බව ඉරාන හමුදාව සඳහන් කළ බවයි.

මේ අතර, ඉරානය එල්ල කරන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් සිටින බවට කුවේට් හමුදාව නිවේදනය කරන අතර කටාර් බලධාරීන් පවසන්නේ සිය හමුදාව ඉරානයෙන් එල්ල වූ ප්‍රහාර මැඩපැවැත්වූ බවයි.

අවුරුදු 18 ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනමක්? සිංගප්පූරුවෙන් අලුත් නීතියක්

අවුරුදු 18 ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනමක්? සිංගප්පූරුවෙන් අලුත් නීතියක්