ජෙරුසලම එකම සොහොන් පිට්ටනියක් කරමින් ඉරානයෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක් - ජීවිත ගණනක් මිය යයි

Report

ඊශ්‍රායලයේ ජෙරුසලමට බටහිරින් පිහිටි ප්‍රදේශයකට ඉරානය විසින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම ප්‍රහාරය ජෙරුසලමට බටහිර දෙසින් පිහිටි බෙයිට් ෂෙමේෂ් නගරයට එල්ල වූ අතර, විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 27 දෙනෙකුට ආසන්න තුවාල සිදුවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවල ප්‍රතිප්‍රහාර ලෙස ඉරානය විසින් මෙවැනි දැඩි හානි සිදුකරන ප්‍රහාරයක් එල්ල කළ බවයි.

බිහිසුණු තත්ත්වය හමුවේ ඇමරිකානු සෙබළුත් ජීවිතක්ෂයට - ඇමරිකාව නැවතත් පලි ගනියි

බිහිසුණු තත්ත්වය හමුවේ ඇමරිකානු සෙබළුත් ජීවිතක්ෂයට - ඇමරිකාව නැවතත් පලි ගනියි

තෙල් මිල ගැන OPEC+ සංවිධානයෙන් හදිසි තීරණයක් - තත්ත්වය පාලනය නොවුනහොත් සියල්ල උඩුයටිකුරු වෙයි

තෙල් මිල ගැන OPEC+ සංවිධානයෙන් හදිසි තීරණයක් - තත්ත්වය පාලනය නොවුනහොත් සියල්ල උඩුයටිකුරු වෙයි