ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක් !!!

Report

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ එරට සේවය කරන ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය (IDF) මඟින් නිකුත් කරන උපදෙස් හා නිවේදන පිළිපදින්නැයි යන්නයි.

ඊශ්‍රායලයේ අයන් ඩෝමය බිදවැටේ. ලෝක බලවතුන් එක් පිළකට ඉරානයේ සහයට රුසියාවත් චීනයත් යුධ පිටියට

ඊශ්‍රායලයේ අයන් ඩෝමය බිදවැටේ. ලෝක බලවතුන් එක් පිළකට ඉරානයේ සහයට රුසියාවත් චීනයත් යුධ පිටියට

ඒ සඳහා නිල Mobile App එක ද ජංගම දුරකථනවලට භාවිතයට ගැනීමට ද උපදෙස් දී ඇත.

මීට පෙර පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් තුවාල ලබා ඇති ශ්‍රී ලාංකිකයන් හතර දෙනාගේ තත්ත්වය දැනට යහපත් බවත්, තවත් දෙදෙනකුගේ නිවෙස් විනාශ වී ඇති අතර ඔවුන්ට නව නවාතැන් සපයා ඇති බවත් පවසයි.

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ඊශ්‍රායලය තුළ ගුවන් යානා සේවා අත්හිටවූ නිසා හදිසි අවශ්‍යතාවයන් සඳහා ජෝර්දානය හෝ ඊජිප්තුව හරහා ගමන් කිරීමේ විකල්පය සලසා ඇති අතර එමගින් ලංකාවට නැවත පිටවිය හැකියි.

 

සියලු දෙනාම තම රටවලට පැමිණෙන්න ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් වහාම ඉවත් වන්න

සියලු දෙනාම තම රටවලට පැමිණෙන්න ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් වහාම ඉවත් වන්න

ඒ සඳහා විශේෂ රජයේ සහය සහ වීසා පහසුකම් ලබා දීමට කටයුතු කර ඇත.

අපවත්විය හැකි ආහාර හිඟයන්ට මුහුණ දීමට අවම වශයෙන් සතියක ආහාර වට්ටෝරු තිබිය යුතු බව ද තානාපතිවරයා සදහන් කළේය.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

අසත්‍ය මාධ්‍ය වාර්තා හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිටින ගැටුම්කාරීයන් අවිවාදිත ලෙස කලබලයට ලක්වන බවත්, සත්‍ය තොරතුරු සඳහා තානාපති කාර්යාලයේ නිවේදන පිළිපදින්නැයි ද ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.