මේ සැරේනම් ලේසි වෙන්නෑ - ඇමරිකාවේ ලූයිස් පී තෙල් නෞකාවට ඉරාන ප්‍රහාරයක්

Report

පර්සියානු ගල්ෆ් කලාපයේ ගමන් කරමින් තිබූ මාෂල් දූපත් ධජය සහිත 'ලූයිස් පී' (Louise P) නමැති තෙල් නෞකාවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන රාජ්‍ය මාධ්‍ය වන 'සෙපා නිව්ස්' (Sepah News) වෙබ් අඩවිය වාර්තා කරන්නේ, මෙම නෞකාව "ත්‍රස්තවාදී ඇමරිකාවේ වත්කම්වලින් එකක්" ලෙස සලකා මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

ශ්‍රී ලංකාව යුද පිටියක් කිරීමට ඇමරිකාව සැලසුම් කරනවා - විමල් වීරවංශ

ශ්‍රී ලංකාව යුද පිටියක් කිරීමට ඇමරිකාව සැලසුම් කරනවා - විමල් වීරවංශ

ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් දෆ්රා ගුවන් කඳවුර කුඩු පට්ටම් කරයි

ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් දෆ්රා ගුවන් කඳවුර කුඩු පට්ටම් කරයි

ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර - ජනතාවගේ ජංගම දුරකථනට හදිසි අනතුරු ඇඟවීම්

ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර - ජනතාවගේ ජංගම දුරකථනට හදිසි අනතුරු ඇඟවීම්