ඉරානය තුල අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම බිද වැටෙයි - ජනතාව පීඩාවට

Report

මැද පෙරදිග යුධ ගැටුම් මධ්‍යයේ ඉරානයේ අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම බිද වැටී ඇත.

සයිබර් ආරක්ෂණ නිරීක්ෂණ ආයතනයක් වන NetBlocks පවසන්නේ ඉරානයේ අන්තර්ජාල භාවිතය "සාමාන්‍ය මට්ටම්වලින් අඩු වී සියයට 1 ක් පමණක් රට තුල අන්තර්ජාලය භාවිතා වන බවයි.

මෙලෙස රටතුල අන්තර්ජාලය බිද වැටී අදට පස්වන දිනට ළඟා වී ඇත. එම නිවේදනය පහතින්,

ඉරාන නැවට ගැහුවට ඉන්දියාවත් සම්බන්දයිද? නිහඩතාව බිදිමින් ඉන්දියාව ඇත්ත කියයි

ඉරාන නැවට ගැහුවට ඉන්දියාවත් සම්බන්දයිද? නිහඩතාව බිදිමින් ඉන්දියාව ඇත්ත කියයි