ඉරානය තුල අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම බිද වැටෙයි - ජනතාව පීඩාවට
මැද පෙරදිග යුධ ගැටුම් මධ්‍යයේ ඉරානයේ අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම බිද වැටී ඇත.
සයිබර් ආරක්ෂණ නිරීක්ෂණ ආයතනයක් වන NetBlocks පවසන්නේ ඉරානයේ අන්තර්ජාල භාවිතය "සාමාන්‍ය මට්ටම්වලින් අඩු වී සියයට 1 ක් පමණක් රට තුල අන්තර්ජාලය භාවිතා වන බවයි.
මෙලෙස රටතුල අන්තර්ජාලය බිද වැටී අදට පස්වන දිනට ළඟා වී ඇත. එම නිවේදනය පහතින්,
⚠️ Update: #Iran's internet blackout has now exceeded 120 hours with connectivity still flatlining around 1% of ordinary levels.
— NetBlocks (@netblocks) March 5, 2026
Meanwhile, an increasingly Orwellian environment is emerging as telcos threaten users who try to connect to the global internet with legal action. pic.twitter.com/CYJiS50gjr