ඉරානයෙන් අසර්බයිජානයට දැවැන්ත ප්‍රහාරයක් - ගුවන්තොටුපලකටත් හානි

Report

ඉරානය විසින් ඩ්‍රෝන් ප්‍රහාරයක් අසර්බයිජානය වෙත එල්ල කර තිබේ.

ඒ අනුව මෙම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලබ ඇති බව අසර්බයිජාන විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

යුද උණුසුමත් ඉහළට - තෙල් මිලත් ඉහළට - ලෝකයම පීඩාවට

යුද උණුසුමත් ඉහළට - තෙල් මිලත් ඉහළට - ලෝකයම පීඩාවට

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, එක් ඩ්‍රෝන් යානයක් නක්චිවන් (Nakhchivan) ස්වයං පාලන සමූහාණ්ඩුවේ ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ලට පතිත වී තිබෙන අතර, තවත් ඩ්‍රෝන් යානයක් ශකරාබාද් (Shakarabad) ගම්මානයේ පාසල් ගොඩනැගිල්ල අසලට පතිත වී තිබේ.

මෙම ප්‍රහාරවලින් ගුවන් තොටුපළ ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇති අතර, සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වේ.

ඉරානයත් ලේසි නෑ - ගල්ෆ් කලාපේ ඇමරිකානු ටැංකියක් ගිනිබත් කරයි

ඉරානයත් ලේසි නෑ - ගල්ෆ් කලාපේ ඇමරිකානු ටැංකියක් ගිනිබත් කරයි