ඉන්දීය අගමැති මෝදී 96ට ආපසු යයි

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුව තිබේ.

ඒ පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක්ද තබා තිබේ.

එහි සඳහන්ව ඇත්තේ "1996 දී ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සමඟ අන්තර්ක්‍රියා කිරීම සතුටකි.

මෙම කණ්ඩායම අති මහත් ක්‍රීඩා ලෝලීන් පිරිසකගේ හදවත් දිනා ගත්තේය!" යනුවෙනි.