ප්‍රබලයෙක් iPhone තහනම් කරයි.

By krishani Aug 13, 2023 02:30 PM GMT
Report

රුසියාව විසින් එරට රාජ්‍ය නිලධාරීන්ට iPhone භාවිතා කිරිම තහනම් කර ඇත.

ඒ අනුව රුසියානු ඩිජිටල් සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් එරට රාජ්‍ය සේවකයින්ට අනතුරු අඟවා ඇත.

ඒ ඇමෙරිකාව සහ රුසියාව අතර සන්නිවේදන අයිෆෝන් සහ අයිපෑඩ් හරහා ප්‍රවේශ වීම එරට ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බැවින් ය.

කෙසේ වෙතත්, රුසියානු රජය නිවේදනය කළේ අයිෆෝන් සහ අයිපෑඩ් රුසියානු රාජ්‍ය සේවකයින් භාවිත නොකළ යුතු බවයි.