වහාම, ඉන්ධන මිල ගැන IOC සහ සිනෝපෙක් සමාගමත් තීරණයක් ගනී..
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය කිරිමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබීය.
ඒ අනුව සුපර් ඩීසල් මිලෙහි පමණක් සංශෝධනයක් සිදු විය.
ඒ අනුව රුපියල් 313.00ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 18.00කින් ඉහළ ගියේ ය.
එහි නව මිල රු. 331.00ක් වේ.
ඒ සම්න්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,
කෙසේ වෙතත්, ඒ සමගාමීව යමින් සිනොපෙක් සමාගමේ ඉන්ධන මිල ද ලංකා IOC ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කිරිමට එම සමාගම් තීරණය කර තිබෙනවා.
You May Like This Video👇