නව දෙළුම් ප්‍රභේද හඳුන්වා දෙයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් කළ පර්යේෂණ වලින් අනතුරුව මෙම දෙළුම් ප්‍රභේද හඳුන්වා දීමට පියවර ගෙන ඇත.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නව දෙළුම් ප්‍රභේද තුළින් වසර 30කට ආසන්න කාලයක් අස්වනු නෙලා ගැනීමට හැකි බවයි.