සියළුම දුරකතන සමාගම් වලින් විශේෂ නිවේදනයක්..!

By Sewvandhi Sep 04, 2022 08:41 AM GMT
Report

හෙට දිනයේ සිට ක්‍රියාත්මක වෙනත් නව ගාස්තු සම්බන්ධයෙන් මෙරට සියලුම දුරකථන සමාගම් විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

සේවා ගාස්තු ඉහළ නැංවීම සහ බදු ඉහල නැංවීම සම්බන්ධයෙන් දැක්වෙන එම නිවේදනය මෙසේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


Gallery