ජාත්‍යන්තර රතුකුරුස කමිටුවත් ලංකාවට අත දීමට සූදානමින්.
By Wayomi
ශ්‍රී ලංකාවට මානුෂිය ආධාර ලබාදීමට ජාත්‍යන්තර රතුකුරුස කමිටුව තීරණය කර තිබෙනවා.
ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ලූකස් පෙට්‍රිඩිස් මහතා සඳහා කළේ, ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවයි.
ඔහු මේ බව කියා සිටියේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේදී තම සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාමට පෙර අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා හමුවෙමින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න. |