ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය විශ්‍රාම දිවියට

Report

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගොස් ඇත.

ඒ මහතා අද ඊයේ (27) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ජාතික බුද්ධි ප්‍රධානී ධූරයෙන් විශ්‍රාම ගනු ලැබීය.

මෙම වසරේ ජනවාරි මස මේජර් ජෙනරල් වනිගසූරිය ජාතික බුද්ධි ප්‍රධානී වශයෙන් එම ධූරයේ වැඩ භාර ගෙන තිබුණි.

මට පද්මේ හම්බුණේ ඩුබායි ගිහින් - පද්මේ එක්ක සම්බන්ධෙ හෙළි කරන ශ්‍රීමාලි

මට පද්මේ හම්බුණේ ඩුබායි ගිහින් - පද්මේ එක්ක සම්බන්ධෙ හෙළි කරන ශ්‍රීමාලි

මේජර් ජෙනරල් වනිගසූරිය ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විය.

එවගේම සිය වෘත්තීය නිවැරදිව විශිෂ්ඨ අන්දමින් කළ නිලධාරියෙකි.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ඔහු ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කරන අවධියේදී, රටේ බුද්ධි ජාලය ශක්තිමත් කිරීමත් සමඟ ජාතික ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් නියෝජිත ආයතන අතර සම්බන්ධීකරණය සහ සහයෝගය වැඩිදියුණු කිරීම සඳහා විශාල සේවයක් ඉටු කළ බවයි.

මේ ලග්න වලට අද සුභම සුභයි

මේ ලග්න වලට අද සුභම සුභයි