වහාම ඉන්ස්ටග්‍රෑම් (instragram) ප්‍රවේශය අවහිර කරයි..

By Sewvandhi Aug 03, 2024 03:05 PM GMT
Report

හේතුවක් හෝ කාලසීමාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් තොරව තුර්කිය විසින් ඉන්ස්ටග්‍රෑම් ප්‍රවේශය අවහිර කර තිබෙනවා.

එරට මිලියන 85ක් පමණ වූ ජනගහනයෙන් මිලියන 50කට වඩා වැඩි පිරිසක් ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තුර්කි බලධාරීන් සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කළ පළමු අවස්ථාව මෙය නොවන බවයි වාර්තා වන්නේ.

පොලීසියෙන් විශේෂ නිවේදනයක්..!එළියට යනවා නම් ඔබත් මේ ගැන සැලකිලිමත්වන්න..

පොලීසියෙන් විශේෂ නිවේදනයක්..!එළියට යනවා නම් ඔබත් මේ ගැන සැලකිලිමත්වන්න..