කළුතර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මියයයි..

Report

කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වනවා.

ඒ මහතා 1927-10-13 ඔහු උපත ලබා ඇත.

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 98ක් වුණා.

මාලිමාව පරදා වෙනත් බලවේගයක් ඉදිරියට එයි..හම්බන්තොටින් පළමු වෙඩි මුරය තබයි..පුංචි ඡන්දයත් තව මාස 02කින්.!!

මාලිමාව පරදා වෙනත් බලවේගයක් ඉදිරියට එයි..හම්බන්තොටින් පළමු වෙඩි මුරය තබයි..පුංචි ඡන්දයත් තව මාස 02කින්.!!


අමාත්‍යධුර 03ක් හොඹවා ඇති ඔහු වසර 17ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයෙක් වනවා.

ඔහු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අතර, 1977 සිට 1989 දක්වා කර්මාන්ත අමාත්‍ය ධූරය දරමින් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකුව සිටියේ ය.

කළුතර දිස්ත්‍රික්කයේ පොකුණුවිට ප්‍රදේශයේ උපන් හෙට්ටිආරච්චි මහතා , කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත. 

You May Like This Video