පුද්ගලයින් 11 දෙනෙකු සමඟ ගුවන් යානයක් අතුරුදහන්

Report

ඉන්දුනීසියාවේ ATR 42-500 වර්ගයේ ගුවන් යානයක්, එහි සිටි පුද්ගලයින් 11 දෙනා සමඟ මැකස්සාර් (Makassar) නගරයට ආසන්න ප්‍රදේශයකදී අතුරුදන්වී ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

මෙලෙස අතුරුදන්වී ඇත්තේ ඉන්දුනීසියානු සමුද්‍ර කටයුතු හා ධීවර අමාත්‍යාංශයට අයත් ගුවන් යානයක් බව වැඩිදුර තොරතුරු සඳහන් වේ.

වාර්තා අනුව, සොයා බැලීමේ මෙහෙයුම් දැන් ක්‍රියාත්මක කර ඇති අතර, යානයේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් තොරතුරු එකතු කිරීමේ කටයුතු සිදු කරමින් සිටින බව පවසයි.

ChatGPT අහිමි වෙයිද ? පාඩු ලබන නිසා දැන්වීම් පෙන්වීමේ සූදානමක්

ChatGPT අහිමි වෙයිද ? පාඩු ලබන නිසා දැන්වීම් පෙන්වීමේ සූදානමක්

රජයේ රැකියාවට යන්න ඉන්න ඔයාට සුබ ආරංචියක් - මේ ජොබ් එකට පුරප්පාඩු 10000ක්

රජයේ රැකියාවට යන්න ඉන්න ඔයාට සුබ ආරංචියක් - මේ ජොබ් එකට පුරප්පාඩු 10000ක්