මෝදී දිවයිනට පැමිණේ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා මිට සුළු වෙලාවකට පෙර දිවයිනට පැමිණ තිබේ.
හේතුවෙන් කටුනායක - බේස්ලයින් ප්‍රධාන මාර්ගය විටින් විට වසා තබන බව දැනුම් දෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණේ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිතව ඇත.