සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් රෝහල් ගත කෙරේ

Report

ඉන්දීය සුපිරි ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා උදරාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ ඒ අනුව නැමීබියාවට එරෙහිව දිල්ලියේ දී හෙට පැවැත්වෙන තරගයට ඔහු සහභාගී වීම සැක සහිත බව PTI වාර්තා කර තිබේ.

අභිෂේක් පසුගිය දින දෙක තුළ රෝහල්ගත ව ප්‍රතිකාර ලබන බව ද වාර්තාවේ.

ඔහු   අමෙරිකා එක්සත් ජනපදය සමග පැවති T20 ලෝක කුසලාන තරගයේදී පළමු පන්දුවේදීම ලකුණු නොලබා දැවී යන ලදි.

ඉන් පසුව අභිෂේක් උදරාබාධය හේතුවෙන් පන්දු රැකීමට හෝ එම තරගයේ දී යළි පිටියට පැමිණියේ නැත.  

දෙවෙනි සුපිරි පන්දුවාරයෙන් දකුණු අප්‍රිකාවට ජයෙන් ජය

දෙවෙනි සුපිරි පන්දුවාරයෙන් දකුණු අප්‍රිකාවට ජයෙන් ජය

තරුණ‍ ජීවිතයක් බිළිගත් මාරක යතුරු පැදි අනතුර

තරුණ‍ ජීවිතයක් බිළිගත් මාරක යතුරු පැදි අනතුර