ඉන්දීයය හමුදාව ඒකාබද්ධ යුධ පුහුණුවක.

Report

ඉන්දීය සහ ඇමරිකා හමුදා අලෙස්කාහිදී ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

මෙම යුධ අභ්‍යාසය ලබන මස 8 වනදා දක්වා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ සඳහා ඉන්දීය හමුදාවේ 350 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වී සිටින බව සඳහන් වෙනවා.

මෙම යුධ අභ්‍යාසයේ අරමුණ වී ඇත්තේ දෙරට අතර යුධමය ශක්තින් සහ අන්තර් ක්‍රියාකාරිත්වයන් වැඩි දියුණු කර ගැනීම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමයි.