ඉන්දියාවේ වායු දුෂණය යළි ඉහළට..

By Hashini Nov 14, 2023 02:38 AM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සහ තවත් නගර දෙකක වායු දුෂණය නැවත ඉහළ නැගී ඇති බවයි.

දීපවාලි උත්සවය හේතුවෙන් මෙම වායු දුෂණය නැවත ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

දීපවාලි සැමරීමේදී රතිඤ්ඤා දල්වමින් සහ ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම මිට ප්‍රධාන හේතුව වී තිබෙනවා.