කොළඹ නගර සභාව පිහිටුවීමට ස්වාධීන කණ්ඩායම්වල සහාය ආන්ඩුවට

Report

කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට ස්වාධින කණ්ඩායම් ජාතික ජන බලවේගය සමග සිදු කල සාකච්ඡා සාර්ථක වී තිබේ. සභාවට මීට පෙර වැඩ නොකල අය සමග එක් නොවන බව ස්වාධින අපේක්ෂක නිරුක්ෂ කුමාර අද තහවුරු කරනු ලැබීය.

ව්‍රායිට කොළඹ පුරපතිකම හීනයක් වෙයි?

ව්‍රායිට කොළඹ පුරපතිකම හීනයක් වෙයි?

නමුත් සජබය සදහන් කළේ කොළඹ බලය ලබා ගැනීමට ඔවුන් සියලු කණ්ඩායම් සමග සාකච්ජා කරන බවයි.

කෙසේ නමුත් තවත් පුද්ගලයින් චෝදනා කරන පරිදි ආණ්ඩුව කොළඹ බලට ගන්න මන්ත්‍රිවරුන් මුදලට ගන්නා වැඩිපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවටත් සදහන්.

කෙහෙලිය අල්ලස් කොමිසමින් අත්අඩංගුවට

කෙහෙලිය අල්ලස් කොමිසමින් අත්අඩංගුවට