තවත් රෝගයක සීඝ්‍ර ඉහළ යෑමක් - මේ දේ ඔයාගේ දරුවාටත් තියෙනවා නම් පාසල් යවන්න එපා.. වෛද්‍යවරුන්ගෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.

Report

දරුවන්ට මේ දිනවල හතිය රෝගය වැලඳෙන ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.

තවත් රෝගයක සීඝ්‍ර ඉහළ යෑමක් - මේ දේ ඔයාගේ දරුවාටත් තියෙනවා නම් පාසල් යවන්න එපා.. වෛද්‍යවරුන්ගෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න. | Incidence Of Hepatitis In Children Is On The Rise

ඒ බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ ය.

මෙම රෝගී තත්ත්වය සඳහා හේතු වී ඇත්තේ මේ දිනවල අඛණ්ඩව පවතින වර්ෂාපතනය බවට සඳහන් වේ.

තවත් රෝගයක සීඝ්‍ර ඉහළ යෑමක් - මේ දේ ඔයාගේ දරුවාටත් තියෙනවා නම් පාසල් යවන්න එපා.. වෛද්‍යවරුන්ගෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න. | Incidence Of Hepatitis In Children Is On The Rise

එමෙන්ම කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ රෝග ලක්ෂණ කිසියම් දරුවකුට තිබෙන්නේ නම් එම දරුවා පාසලට හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට නොයැවිය යුතුය.

මේ දේ නම් පාසල් දරුන්ට සුබ දෙයක් නෙමෙයි - දරුවන්ගෙ ජිවිත අනතුරේ?. දැනගත යුතුම භයානක තත්ත්වයක් ගැන දැනුම්දීමක්..

මේ දේ නම් පාසල් දරුන්ට සුබ දෙයක් නෙමෙයි - දරුවන්ගෙ ජිවිත අනතුරේ?. දැනගත යුතුම භයානක තත්ත්වයක් ගැන දැනුම්දීමක්..


කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ දරුවන්ව මෙම වයිරසයෙන් ආරක්ෂා කර ගැනීමට දෙමාපියන් සහ වැඩිහිටියන් සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි.