කිරි පිටි මිල පහළට - නව මිල මෙන්න

Report

ආනයනික කිරිපිටි මිල අනිද්දා (16) සිට අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර ඇති බවයි.

ඒ අනුව, කිලෝග්‍රෑමයක මිල රුපියල් 125 කින් අඩු වන අතර, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50 කින් අඩු කිරීමටද එකඟ වී ඇත.

මෙම තීරණය, ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල පහළයාම සැලකිල්ලට ගනිමින්, වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් ගෙන ඇත.

අමාත්‍යාංශය සඳහන් කළේ, අප්‍රේල් මාසයේදී යළිත් කිරිපිටි මිල අඩු කිරීමට අපේක්ෂා කර ඇති බවයි.

බිත්තරේ මිලේ ලොකු වෙනසක් - මෙන්න නව මිල

බිත්තරේ මිලේ ලොකු වෙනසක් - මෙන්න නව මිල

රජයෙන් දෙන 25000 දීමනාව ලැබුනේ නැද්ද? දැවැන්ත විරෝධතාවයක්

රජයෙන් දෙන 25000 දීමනාව ලැබුනේ නැද්ද? දැවැන්ත විරෝධතාවයක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

බ්‍රිතාන්‍යයේ මහපාරේ ලංකාවේ කෙල්ලගේ මළසිරුර - තරුණයකු වරද පිළිගනී

බ්‍රිතාන්‍යයේ මහපාරේ ලංකාවේ කෙල්ලගේ මළසිරුර - තරුණයකු වරද පිළිගනී