දකුණු කොරියා ජනපතිට එරෙහි දෝෂාභියෝගය සම්මත වෙයි

By Akash Apr 04, 2025 05:25 AM GMT
Report

විදෙස් මාධ්‍ය වාරතා කරන්නේ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක යෝල්ට එරෙහි දෝෂාභියෝගය තහවුරු කිරීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කටයුතු කර තිබෙනවා.

එම තීරණයට අනුව ජනාධිපති යුන් සුක් යෝල්ට ජනාධිපති ධුරයෙන් ඉවත්විමට සිදුවෙන අතරම නව ජනාධිපතිවරණයක් දින 60ක් ඇතුලත පැවැත්වීමට කරයුතු කල යුතු වේ.

එරට අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලබන අතරම 2017 වසරේදී ද දකුණු කොරියාවේ මෙලෙසින්ම ජනාධිපතිවරයෙක් ඉවත් කර තිබෙනවා.