බාල ඖෂධ කුප්පි ගෙන්වූ සමාගම..
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මෙරට සමාගමේ හිමිකරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ එළඹෙන 29 වනදා දක්වායි.
අද (15) සැකකාර සමාගම් හිමිකරු කොළඹ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
................................................................
You may like this video -: