IMF ශ්‍රී ලංකාවට ඩබල් කොළ එළි පෙන්වයි....ජනතාවට රතු එළිද?

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් වසර 4ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ සිව්වැනි සමාලෝචනයට අදාළව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත.

ශ්‍රී ලංකාව ජිහාඩ් තර්ජනයක් - අනතුරු අඟවයි !

ශ්‍රී ලංකාව ජිහාඩ් තර්ජනයක් - අනතුරු අඟවයි !

ඒ අනුව මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 344ක පමණ මූල්‍යයන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවන බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ දක්වා ලැබෙන මුදල ඩොලර් මිලියන 1,722 ක් දක්වා ඉහළ යනු ඇත.

බංග්ලාදේශ කප්පම් කල්ලියක් ලාංකිකයන් තිදෙනෙකු පැහැරගනියි - මෙන්න හේතුව

බංග්ලාදේශ කප්පම් කල්ලියක් ලාංකිකයන් තිදෙනෙකු පැහැරගනියි - මෙන්න හේතුව

 මේ අතර ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමට අදාලව සිව්වන විවරනය සිදුකිරීමෙන් පසු පස්වන වාරිකය නිදහස් කිරීමට ද කාර්ය මණ්ඩලය එකඟ වී ඇත.