මුළු රටම බලාසිටි සතුටුදායන තීන්දුව ලංකාවට හිමි වෙයි..මහ රෑ සිදුවූ විශේෂ දේ මෙන්න..

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම යටතේ තුන්වන ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබා දීමට IMF එකඟ වී තිබෙන බව දැනුම්දී තිබෙනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලර් මිලියන 330ක පමණ තුන්වන වාරිකය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබීම විශේෂත්වයක්.

මේෂ,තුලා ,කුම්භ සහ මීන යන ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩකරන්න..හේතුව මෙතනින් දැනගන්න..

මේෂ,තුලා ,කුම්භ සහ මීන යන ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩකරන්න..හේතුව මෙතනින් දැනගන්න..


විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා 2023 වසරේ මාර්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව වෙනුවෙන් මාස 48ක් පුරා ක්‍රියාත්මක වන ඩොලර් බිලියන 3ක ණය පහසුකමක් අනුමත කරනු ලැබීය.

අද මධ්‍යම රාත්‍රියේ මුළු ලංකාවටම සතුටුදායක ආරංචියක්..බලාපොරොතුවෙන් සිටින්න..

අද මධ්‍යම රාත්‍රියේ මුළු ලංකාවටම සතුටුදායක ආරංචියක්..බලාපොරොතුවෙන් සිටින්න..