හදිසි නීතිය ගැන, මානව හිමිකම් කොමිසමෙන් රජයට දැනුම්දීමක්.

Human Rights Council Sri Lanka Government Of Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sithumi Jul 22, 2022 11:33 AM GMT
Sithumi

Sithumi

Report

ව්‍යවස්ථාවට පටහැනි ලෙස ප්‍රකාශයට පත් කර ඇති හදිසි නීතිය වහා හකුලා ගන්නා ලෙස ශ්‍රි මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දන්වා සිටියි.

හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම නීතියේ ආධිපත්‍යයට පටහැනි බවද එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී .

හදිසි නීතිය මගින් මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් යටපත් කිරීමට හෝ පාලනය කිරීමට උත්සහ ගැනීම ව්‍යවස්ථාවට පටහැනි බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now



ReeCha