මරණ තර්ජන තියෙනවා නම් රටින් යන්නලු..- හි.මැ.කො. කියයි

Report

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසන්නේ, තමන්ට මරණ තර්ජන ඇතැයි දන්නා අය පරිස්සම් විය යුතු බවයි.

“මරණ තර්ජන තිබෙනවා කියන බොහෝ දෙනා ඝාතනයට ලක්වෙලා තියෙන්නේ. යම් ආරවුලකට හසුවුණු අය. ඔවුන් දැනගත යුත්තේ තමන් පරිස්සම් විය යුතු බවයි. ආයුධ තබාගෙන නෙවෙයි. ලංකාවෙන් පිටව යන්න හෝ ගෙදර රැඳී සිටින්න හැකියි,”

ඔහු පැවසීය. ඔහු මෙම ප්‍රකාශය සිදුකළේ මාධ්‍ය හමුවකදීය.

පානීය ජලය ගැන මහනුවර ජනතාවට විශේෂ දැනුම්දීමක්

පානීය ජලය ගැන මහනුවර ජනතාවට විශේෂ දැනුම්දීමක්

තාවකාලිකව අත්හිටුවුනු ළමා මරණ පශ්චාත් මරණ පරීක්ෂණය

තාවකාලිකව අත්හිටුවුනු ළමා මරණ පශ්චාත් මරණ පරීක්ෂණය