අයිස්ලන්තය කාන්තාවන් වෙනුවෙන් පෙරට එයි.

By Hashini Oct 25, 2023 07:18 AM GMT
Report

 අයිස්ලන්තයේ කාන්තාවන් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ කාන්තාවන්ට සම අයිතීන් හිමි විය යුතු යැයි පවසමින් කාන්තාවට එරෙහිව සිදුවන ලිංගික හිරිහැරවලට විරෝධය පළ කරමිනි.

මෙම වැඩවර්ජනය එරට පැවති විශාලතම වැඩවර්ජනය බව විදෙස් මාධ්‍ය පවසනවා.

වැඩවර්ජනයට සහභාගී වූ කාන්තාවන් පවසන්නේ කාන්තාවන්ට, පිරිමින්ට මෙන්ම සමාන වැටුප් හිමිවිය යුතු බවත්,රැකියා අවස්ථා හිමිවිය යුතු බවත්ය.

අයිස්ලන්ත අග්‍රාමාත්‍යවරිය කැත්‍රීන් යාකොබ්ස්ටෝටර් ද එක්වී තිබෙන බවයි සඳහන් වන්නේ.