ලොව සාමකාමී රට යුරෝපයේ සුන්දරම රටක් හිමි කර ගන්නා විට අනතුරුදායකම රට බවට ඇෆ්ගනිස්තානය පත් වෙලා.
By krishani
අඛණ්ඩව 15 වන වරටත් අයිස්ලන්තය ලෝකයේ වඩාත්ම සාමකාමී රට ලෙස ශ්‍රේණිගත කර ඇත.
ඒ 2023 වසරේ ගෝලීය සාම දර්ශකයට අනුවයි.
එයට අමතරව පළමු දස දෙනා අතරට සිංගප්පූරුව, පෘතුගාලය, ස්ලෝවේනියාව, ජපානය සහ ස්විට්සර්ලන්තය ද ඇතුලත් වී තිබෙනවා.
ගෝලීය වශයෙන් වඩාත්ම සාමකාමී කලාපය වන්නේ යුරෝපයයි.
එමෙන්ම ඇෆ්ගනිස්තානය ලොව අනතුරුදායකම රට ලෙස ශ්‍රේණිගත කිරිමට ලක් කර තිබෙනවා.