ගාසා තීරයට මානුෂීය ආධාර.

By Hashini Oct 19, 2023 05:30 AM GMT
Report

ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීමට කොරිඩෝවක් විවෘත කරන බ‍ව ඊජිප්තුව පවසනවා.

ඔවුන් මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 20ක් ගාසා තීරයට යැවීමට පියවර ගෙන තිබෙනවා.

ගාසා තීරයේ ජනතාවට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයා ගැනීම අසීරු වී ඇත්තේ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙනි.

ඊජිප්තුව ප්‍රකාශ කරන්නේ ගාසා තීරයේ ජනතාව දැඩි දුෂ්කරතආවට පත්ව ඇති අතර,ඔවුන්ට කඩිනමින් මානුෂිය ආධාර අවශ්‍ය වන බවයි.