ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව ගැන මීට පෙර දැන සිටියද? - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්ගේ වාර්තා මෙන්න.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට අනුව ඉදිරිපත් කර ඇති වර්තමාන වාර්තාවෙහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමිසාරිස්වරයාශ්‍රී ලංකාවේ මාන හිමිකම් තත්ත්වය පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් සපයන අතර මානව හිමිකම් භුක්තිදීමට දීර්ඝකාලීන බලපෑමක් ඇති කළ හැකි ප්‍රවණතා කීපයක් ඉස්මතු කර තිබෙනවා.
රටේ මූලික අතිවාසිකම් හා නිදහස අතීතයේ සහ වර්තමාන මාන හිමිකම් කඩකිරීම් සඳහා දණ්ඩ මුක්තිය සහ පාලනයේ වග වීම සඳහා වූ පුළුල් ඉල්ලීම අතර සම්බන්ධතාවය සටහන් කරමින් සංහිඳියාව වගකීම සහ මානව හිමිකම් ඉදිරියට ගෙනයාම සඳහා ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ප්‍රජාව යන දෙඅංශයෙන්ම ක්‍රියාමාර්ග ගැනීම සඳහා වාර්තා නිර්දේශ ඉදිරිපත් කර ඇත.
ඒ, අනුව සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වේ,