කොවිඩ් වලින් පසු තවත් දරුණු වෛරසයක් සීඝ්‍රයෙන් පැතිර යයි..වාට්ටු රෝගීන් ගෙන් පිරෙයි.

Report

කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා.

විදෙස් වාර්තා පෙනවා දෙන්නේ, Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් ප්‍රධාන වශයෙන් පැතිර යමින් පවතින අතර, කොවිඩ් 19 රෝගීන්ද ඒ අතර සිටින බවයි.

එමෙන්ම ඉන්ෆුවෙන්සා වෛරසයද චීනයේ පැතිර යමින් පවතින බවද වාර්තා වනවා.

සුරූපී පොලිස් කතුන් බලන්න මහ රෑ නිදන කාමර වලට ගිය පොලිස් අනංගයා මාට්ටුවෙයි..

සුරූපී පොලිස් කතුන් බලන්න මහ රෑ නිදන කාමර වලට ගිය පොලිස් අනංගයා මාට්ටුවෙයි..


වෛරස තත්ත්වය චීනය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වන අතර, සමාජ මාධ්‍ය ඔස්සේ චීනයේ පවතින තත්ත්වය පිළිබඳ අදහසක් ලබාගත හැකි බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

වෛරස තත්ත්වය හේතුවෙන් රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින බවයි සඳහන් වන්නේ.

පවතින තත්ත්වය හමුවේ චීනය තුළ හදිසි තත්ත්වයක් පනවා ඇතැයි පැවසෙන නමුත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් වාර්තා පළවී නැත.

රාජ්‍ය සේවකයින් පිරිසකට විශේෂ දීමනාවක් දෙන්න යයි..එහෙම උණොත් වෙනදේ මෙන්න.

රාජ්‍ය සේවකයින් පිරිසකට විශේෂ දීමනාවක් දෙන්න යයි..එහෙම උණොත් වෙනදේ මෙන්න.


රෝග තත්ත්වය සම්බන්ධයෙන් ද චීන බලධාරින් ද මේ වනතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි පැවසෙන්නේ.

You May Like This Video