සබරගමුව මහ සමන් දේවාලයේ භාරකරු සම්බන්ධයෙන් තහනම් නියෝගයක්...

Report

සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ මහතා පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (03) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

රට වටේ මුහුද තියාගෙන ලුණුත් ආනයනය කරන්න වෙලා තියෙන්නේ මෙන්න මේ නිසයි..සල්ලිනෙ මෙහෙම විනාශ වෙන්නේ..

රට වටේ මුහුද තියාගෙන ලුණුත් ආනයනය කරන්න වෙලා තියෙන්නේ මෙන්න මේ නිසයි..සල්ලිනෙ මෙහෙම විනාශ වෙන්නේ..

එමෙන්ම ලබන 11 වනදා පැවැත්වීමට නියමිත එම දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමට අදාළ නිලවරණයේ දී ඒ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබීය.

විශේෂ සැලැස්මකට පොලිස් කණ්ඩායම් 02 ක් යොදවා කල මෙහෙයුමට ''පොල්කොටුවේ ගඩ්ඩා''කොටුවේ..

විශේෂ සැලැස්මකට පොලිස් කණ්ඩායම් 02 ක් යොදවා කල මෙහෙයුමට ''පොල්කොටුවේ ගඩ්ඩා''කොටුවේ..

සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර, බස්නායක නිලමේවරුන්ගේ සංසඳයේ සභාපති හේමන්ත බණ්ඩාර හේරත් සහ ලේකම් ප්‍රියන්ත බණ්ඩාර ජයසුන්දර යන අය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝග නිකුත් කර ඇත.