නිළි රැජිණිය වෙනුවෙන් නෙළුම් කුලුණෙන් ගෞරව

Report

ඉතිහාසයේ පළමු වතාවට නෙළුම් කුලුණ මාලනීය වෙනුවෙන් ශ්වේත වර්ණයෙන් පැහැගැන්වු බව වාර්තා වේ.

ඒ සිනේස්ටාර් පදනම විසින් කළ ඉල්ලීමකට අනුව බව ද සඳහන්.

අවුරුදු 14 න් මනාලියක් වෙලා අවුරුදු 15 න් දරුවෙක් ලැබුණා...තරගාවලියෙන් ඇහෙන තවත් දුක හිතෙන කතාවක්(PHOTO)

අවුරුදු 14 න් මනාලියක් වෙලා අවුරුදු 15 න් දරුවෙක් ලැබුණා...තරගාවලියෙන් ඇහෙන තවත් දුක හිතෙන කතාවක්(PHOTO)

මෙසේ නෙළුම් කුලුණ ශ්වේත වර්ණයෙන් පැහැගැන් වීමට කටයුතු කර ඇත්තේ එම සමාගම විසින් සිදුකළ ගෞරව දැක්වීමක් ලෙස බව ද සඳහන්.

හෙළයේ මහා නිළි රැජිණිය වූ මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද (26) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වී ඇත.

ඉකුත් 24 දා අලුයම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත විය.

මාලනී ෆොන්සේකා මහත්මිය මිය යන විට ඇය 78 වන වියේ පසුව තිබෙනවා.

ඇය අවසානයේ රටම හඬවා නිළි රැජිණියක් ලෙසින්ම දැයෙන් සමු ගෙන ඇත.

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී