වාහන සමාගම් දෙකක් ගත් විශේෂ තීරණය - තරුණ තරුණියන්ට සුභ ආරංචියක්..

Honda Nissan Japan Electric Vehicle
By Sewvandhi Mar 15, 2024 11:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හොන්ඩා සහ නිසාන් යන සමාගම් විද්‍යුත් වාහන නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා මෙන්ම ස්වංක්‍රීය තාක්ෂණය ඊට එකතු කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජපානයේ ටෝකියෝ නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එම සමාගම් දෙකෙහි ප්‍රධානීන් මේ බව ප්‍රකාශ කර ඇති බවය.

විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් දැක්වෙන්නේ, ජපානයේ දෙවන සහ තෙවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයින් වන මෙම සමාගම් දෙක ඉදිරියේ දී තාක්ෂණයෙන් වැඩි දියුණු වූ විද්‍යුත් වාහන නිර්මාණය කිරීමට කටයුතු කරනු ඇති බවයි.

ReeCha