කොරෝනා වගේම ද දන් නෑ කියලා බය වුණ, HMPV වෛරසය ගැන චීනය මේ දැන් කීව දෙය..

Report

HMPV වෛරසය ගැන චීන විදේශ අමාත්‍යංශය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun ය.

ඒ සාමාන්‍ය වෛරසයක් නාඳුනන වෛරසයක් ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන දෙයක් බවයි.

ලංකාවට ගේන අලුත් වාහනවලට.. රජය බද්ද ගහන්නේ මෙහෙම.. බද්ද එක්ක මිල?. ගන්න මග බලන් හිටිය අයට ඔන්න..

ලංකාවට ගේන අලුත් වාහනවලට.. රජය බද්ද ගහන්නේ මෙහෙම.. බද්ද එක්ක මිල?. ගන්න මග බලන් හිටිය අයට ඔන්න..

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

ඒ මහතා මේ බව සදහන් කළේ මෙය චීනයෙන් බිහි වූ බවට අන්තර් ජාලයේ වාර්තා වීම පිළිබඳ මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ය.

මෙම වෛරසයට චීනයේ ගොදුරු වූ රෝගීන් සංඛ්‍යාවෙහි යම් වැඩි වීමක් පෙන්නුම් කරයි.

එමෙන්ම, වාර්තමානයේ චීනයේ ශ්වසන රෝග පැතිර යාමේ ප්‍රබලතාව පසුගිය වසරට සාපේක්ෂව අඩු ව ඇති බව ඔහු පැවසීය.

තවද, වසර 60කට අධික කාලයක් මිනිසුන් අතර මෙම වෛරසය පවතින බව ඒ මහතා සදහන් කළේ ය.

එමෙන්ම මෙය ශ්වසන රෝග ඇති කරන සාමාන්‍ය වෛරසයක් වේ.

කෙසේ වෙතත්, සාමාන්‍ය වෛරසයක්, නාඳුනන වෛරසයක් ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ය.

You May Like This Video👇