හිරුණිකාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ.

Report

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් කීප දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ, 2022 වසරේ මෑතකදී කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් අද (10) කැඳවූ අවස්ථාවේදීයි.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී මෙම පැමිණිල්ලේ සැකකාරියන් වශයෙන් නම්කර සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කිහිපදෙනෙකු අධිකරණයේ පෙනී සිටියේ නෑ.

යළි විදුලි කප්පාදු කාල සටහනක් එයි. - නොරොච්චලේ බිඳ වැටීමත් සමඟ සිදු වී ඇති දේ මෙන්න.

යළි විදුලි කප්පාදු කාල සටහනක් එයි. - නොරොච්චලේ බිඳ වැටීමත් සමඟ සිදු වී ඇති දේ මෙන්න.

කොළඹ වරායේ සමූහ මිනීවලෙන් ඇටසැකිලි දහසයක්. - දරුවන් දෙදෙනෙකුගේ ඇටසැකිලිත් සමඟ හමු වූ දේ මෙන්න.

කොළඹ වරායේ සමූහ මිනීවලෙන් ඇටසැකිලි දහසයක්. - දරුවන් දෙදෙනෙකුගේ ඇටසැකිලිත් සමඟ හමු වූ දේ මෙන්න.


You may like this video