හිරුණිකා හදිසියෙම කාටද මේ බනින්නෙ... අලුතින්ම පලකල ෆේස්බුක් සටහන
අරගල ක්‍රියාත්මක වන මේ දිනවල ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය හදිසියෙන්ම සමාජ මාධ්‍යයේ ෆේස්බුක් සටහනක් තබනු ලැබුවා
එහි යම් පුද්ගලයකු පිළිබඳව ගුවන් යානයකින් ගමන් ගත් පුවතක් සහ ගුවන් යානයකින් ඔහුව ප්‍රතික්ෂේප කළ බව එහි සඳහන් වන අතරම අතිගරු යනුවෙන් ද යනුවෙන් ද එම සටහනේ දක්වා තිබෙනවා .
ෆේස්බුක් සටහන පහතින්.
