අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට හිරුණිකා ගැන අද ගත්ත තීරණය..

Sri Lanka Hirunika Premachandra Court of Appeal of Sri Lanka
By Piyumika Dec 04, 2024 09:19 AM GMT
Piyumika

Piyumika

Report

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක විභාගය අවසන් කළ අභියාචනාධිකරණය ඇයව එම චෝදනාවලින් නිදහස් කිරීමට අද (04) නියෝග කළේය.

මම ගැහුවේ නෑ...මේ ගැලපෙන්නෙ නැති මන්ත්‍රීවරු විපක්ෂයේ වාඩි කරන්න එපා..ඊයේ පාර්ලිමේන්තුවේ මොකක්ද වුනේ..(VIDEO)

මම ගැහුවේ නෑ...මේ ගැලපෙන්නෙ නැති මන්ත්‍රීවරු විපක්ෂයේ වාඩි කරන්න එපා..ඊයේ පාර්ලිමේන්තුවේ මොකක්ද වුනේ..(VIDEO)

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් සම්බන්ධයෙන් තමන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පලකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත් මින් ඉදිරියට එවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය නීතිඥවරයා මාර්ගයෙන් දැනුම් දීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

අඩේ අප්පා අතනිනුත් දෙනවා මෙතනිනුත් දෙනවා..හැමතැනින්ම දීලා ඔය කොරගෙන තියෙන්නේ..

අඩේ අප්පා අතනිනුත් දෙනවා මෙතනිනුත් දෙනවා..හැමතැනින්ම දීලා ඔය කොරගෙන තියෙන්නේ..

මෙම පෙත්සම අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

You may like this video

ReeCha