උත්සව සමයේ කුකුළු මස් වල මිල ඉහළ දැමීමට සැලසුමක් ...

Sri Lanka Festival Latest Headlines
By Piyumika Nov 03, 2024 02:20 AM GMT
Piyumika

Piyumika

Report

එළැඹෙන උත්සව සමයේ කුකුළු මස් සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවිය හැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.

මේ පාර ඔයාට ඡන්දය දාන්න නිවාඩු ලැබෙන්නේ මෙන්න මෙහෙමයි..

මේ පාර ඔයාට ඡන්දය දාන්න නිවාඩු ලැබෙන්නේ මෙන්න මෙහෙමයි..

පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති මාතලී ජයසේකර පවසා සිටියේ ඌරු මස් විකිණීම තහනම් කිරීමත් සමඟ මෙසේ ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි.

තත්වය දරුණු වෙනවා නම් .. පාලනයට හිසට එක එල්ලේ වෙඩි තැබීමට උපදෙස්..

තත්වය දරුණු වෙනවා නම් .. පාලනයට හිසට එක එල්ලේ වෙඩි තැබීමට උපදෙස්..

කෙසේ නමුත් ඇතැම් කුකුළු ගොවිපළ හිමියන් මිල ඉහළ දැමීම සඳහා කුකුළු මස් ශීතකරණවල ගබඩාකර තබා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බවටත් මේ වනවිට තොරතුරු ලැබී තිබෙනවා.

ReeCha