උත්සව සමයේ කුකුළු මස් වල මිල ඉහළ දැමීමට සැලසුමක් ...
By Piyumika
එළැඹෙන උත්සව සමයේ කුකුළු මස් සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවිය හැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.
පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති මාතලී ජයසේකර පවසා සිටියේ ඌරු මස් විකිණීම තහනම් කිරීමත් සමඟ මෙසේ ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි.
කෙසේ නමුත් ඇතැම් කුකුළු ගොවිපළ හිමියන් මිල ඉහළ දැමීම සඳහා කුකුළු මස් ශීතකරණවල ගබඩාකර තබා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බවටත් මේ වනවිට තොරතුරු ලැබී තිබෙනවා.