හොර ඡන්ද දැම්මොත් වෙන දේ මෙන්න...
Election Commission of Sri Lanka
Sri Lanka
Election
Sri lanka election 2024
sl presidential election
By Parami Dissanayake
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක සිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ අතිරේක කොමසාරිස් (නීති) චින්තක කුලරත්න පැවසුවේ ය.
එමෙන් ම, ඔහු තව න්දුරටත් පවසා සිටියේ ඇතැම් විට මෙම දඩුවම් දෙකට ම යටත් වීමට සිදු විය හැකි බවත් ය.