UPI යෙදවූමේ අලුත්ම තත්ත්වය මෙන්න.
ඉන්දියාවේ බැංකු පද්ධතියට හඳුන්වා දුන් ඒකාබද්ධ ගෙවීම් මුහුණුවර (UPI) මේ වන විට ලොව පුරා රටවල් 20ක ව්‍යාප්ත වී තිබෙනවා.
ඒ අනුව UPI මේ වනවිට බෙල්ජියම, නෙදර්ලන්තය, ලක්සම්බර්ග්, ස්විට්සර්ලන්තය සහ ප්‍රංශය වැනි යුරෝපා රටවල ද, ශ්‍රී ලංකාව, මොරිෂස්, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තායිලන්තය, පිලිපීනය, වියට්නාමය, සිංගප්පූරුව, කාම්බෝජය, දකුණු කොරියාව, ජපානය, තායිවානය, හොංකොං නේපාලය සහ භූතානය වැනි ආසියාතික රටවල ද ව්‍යාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ලැබෙන අතර යම්කිසි ආයතනයකින් භාණ්ඩ හෝ සේවා ලබා ගැනීමේදී පාරිභෝගිකයාට සිය ගෙවීම් සිදු කිරීම සඳහා QR කේතයක් හිමි වෙනවා.
එම යෙදවුම ඉන්දියාවේ මිලියන 300කට අධික පිරිසක් 2022 නොවැම්බරය වන විට මෙම යෙදවූම මාසිකව සක්‍රීයව පරිශීලනය කරන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.